-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මත්ද්‍රව්‍ය චෝදනාවකට වරදකරු වී එල්ලා මරාදැමූ ඉරාන ජාතිකයකුට මෘත ශරීරාගාරයේදී පණඒමේ සිද්ධියක්‌ අනාවරණය වේ.

37 හැවිරිදි අලිරේසා නැමැති මෙම ඉරාන ජාතිකයා පසුගිය බදාදා බෝරෝඩ් සිරගෙදරදී එල්ලා මරාදමා ඇත.

විනාඩි 12 කට පසු ඔහු මියගිය බවට වෛද්‍යවරුන් සහතික කළහ.

එහෙත් ඔහුගේ සිරුර භාරගැනීමට මෘත ශරීරාගාරයට ගිය ඥතියට දැක ගැනීමට හැකියි ඇත්තේ අලිරේසා හුස්‌ම ගන්නා බවයි. වහාම අලිරේසාව රෝහලට යවා තිබේ. ඔහු සුවපත්වූ පසු නැවත වරක්‌ මරණ දඬුවම ක්‍රියාත්මක කරන බව ඉරාන නිලධාරීහු පැවැසූහ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos