-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

බිරිඳ විසින් දේව බලයෙන් ආරූඪ වී ශාස්‌ත්‍ර කියන දේවාලය ගිනි තබා විනාශ කළ බව කියන සැමියකු ප්‍රශ්න කිරීම සඳහා 17 වැනිදා පයාගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පයාගල හල්කඳවිල රාගලවෙල පදිංචි තුෂාරි ඉනෝකා නැමැත්තිය පවත්වාගෙන ගිය දේවාලයට ගිනි තැබීම සම්බන්ධයෙන් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ආර්. පී. තිලකරත්න නමැත්තා බව පොලසිය පවසයි.

මෙම ගින්නෙන් දේව ප්‍රතිමා ඇතුළු දේපළ විනාශ වී ඇතැයි පොලිසිය පවසයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos