කුරුවිට, දිවාගුහාව ප්‍රදේශයේදි කැපුම් තුවාල සහිතව මියගොස් සිටි පුද්ගලයෙකුගේ මරණය සම්බන්ධයෙන් සැකපිට ඔහුගේ පුතා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ රාත්‍රි 10ට පමණ මෙම මරණය සිදුව ඇත.
119 මධ්‍යස්ථානයෙන් ලද තොරතුරක් මත ඉහත ස්ථානයට ගොස් පරීක්ෂා කිරිමේදී මළ සිරුර හමුවී තිබේ. මියගොස් ඇත්තේ අවුරුදු 70ක් වන පුද්ගලයෙකි. සැකකාර පුතා 31 හැවිරිදි අයෙකි. මරණය සම්බන්ධයෙන් පරීක්සණ ක්‍රියාත්මකයි.