-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

එංගලන්තයේ දකුණු යෝක්ෂයර් ප‍්‍රදේශයේ ෂෙෆීල්ඞ් හි පීසා අවන්හලක සේවය කළ 25 හැවිරිදි සිංහල බෞද්ධ තරුණයෙකු පසුගිය ඉරිදා පිහි පහරට ලක්ව මිය ගොස් ඇත.
තවීෂ පීරිස් නැමැති 25 හැවිරිදි මොහු මීට වසර දෙක හමාරකට පෙර එංගලන්තයට ගොස් ඇත්තේ ෂෙෆීල්ඞ් හාලම් විශ්වවිද්‍යාලයේ මෘදුකාංග ඉංජිනේරු උපාධියක් හැදෑරීමටය.
පාඨමාලාව නිමවා ඔහු සුදුසු රැකියාවක් ලැබෙන තුරු මෙම පීසා අවන්හලේ සේවය කර ඇති අතර පීසා බෙදා හරින අතරතුර ඉරිදා රාත‍්‍රී 10.30ට පමණ මෙලෙස ඝාතනයට ලක්වී තිබේ.
ඔහුගේ මිතුරන් පොලීසියට පවසා ඇත්තේ තවීෂට එංගලන්තයේ එදිරිවාදීන් නොසිටි බවයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos