සමට අහිතකර රසායනික අඩංගු සම පැහැපත් කිරීම සඳහා යොදාගන්නා ආලේපන වර්ග පිළිබඳ පරීක්ෂණ කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
එ් සඳහා සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජාතික විලවුන් හා ඖෂධ නියාමන අධිකාරියට උපදෙස් දී ඇත. මෙම පරීක්ෂණ කටයුතු කොළඹ 04, බම්බලපිටිය ප‍්‍රදේශයෙන් අද ආරම්භ කෙරෙන බව එම අමාත්‍යංශය සඳහන් කරයි.