-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

හම්බන්තොට වරායේ මෙහෙයුම් ආරම්භ කරන ලද 2012 ජුනි මස සිට මේ දක්වා රථවාහන 55,000 කට අධික ප‍්‍රමාණයක් මෙහෙයවා ඇතැයි මහාමාර්ග, වරාය හා නාවික පිළිබඳ ව්‍යාපෘති අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

මෙම වාහන 55,000න් 23,000ක් දේශීය වශයෙන් අනායනය කළ ඒවා බව කී අමාත්‍යවරයා ඉතිරි 32,000 ප‍්‍රතිආනයන කළ වාහන බවද කීය.

එහි 2012 ජුනි මස මේ දක්වා රුපියල් දශලක්ෂ 460ක ආදායමක් උපයා ඇතැයි ද ඉන් දශලක්ෂ 330ක ආදායමක් උපයාගෙන ඇත්තේ මේ වසරේ ජනවාරි සිට මේ දක්වා මෙහෙයුම් කටයුතුවලින් බවද අමාත්‍යවරයා පැවසීය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos