-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ලබන 27 වැනි දා උදෑසන ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් විවෘත කරනු ලබන කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ අසිරිය නැරඹීමේ අවස්ථාව මහජනතාවට ලබාදීමට රජය තීරණය කර තිබේ.

අධිවේගී මාර්ගවල පයින් යෑමේ අවස්ථාවක් කිසිවෙකුට හිමි නොවන අතර මේ අවස්ථාව මහජනතාවට ලබා දෙනු ලබන්නේ එය විවෘත කිරීමට පෙර ලබන 22 වැනි දා සිට 24 වැනි දා දක්වාය.

කොළඹ සි‍ට ක‍ටුනායක දක්වා දිගින් කි.මී. 25.8 ක් පමණ වන අධිවේගි මාර්ගයේ ආරම්භක ස්ථානය නව කැලණි පාලම වන අතර එය කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ප්‍රවේශ මාර්ගයෙන් (කැනඩා මිත්‍රත්ව මාර්ගය) අවසන් වේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos