ඔස්ට්‍රේලියානු ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු වන ග්‍රෙග් චැපල් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය සඳහා පත් කරනු ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
පුරප්පාඩු වී ඇති ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා සඳහා එංගලන්ත, ඉන්දියානු ඔස්ට්‍රේලියානු, නවසීලන්ත ජාතිකයින් ඉල්ලුම් කර ඇති බවද එම වාර්තා සඳහන් කරයි.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රධාන පුහුණුකරු ධුරය සඳහා ඉල්ලුම් කිරීමේ අවස්ථාව මේ මස අවසන් වන තෙක් දීර්ඝ කර ඇත.