-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ග‍ලේවෙල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාට පහරදී ම  සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බව ය.‍
රාජකාරී නිමවා සිය නිවසට යමින් සිටියදී කිසියම් පිරිසක් පහරදී ම හේතුවෙන් ග‍ලේවෙල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා තුවාල ලැබී ය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ, රථවාහන වැරැද්දක් සම්බන්ධයෙන් පවරන ලද නඩුවකට අදාළව ඇති වූ ආරවුලක් මෙම පහරදීමට හේතු වී ඇති බව ය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos