-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ටයිටැනික් නෞකාව ගිලෙමින් තිබියදී වාදනය කළ වයලීනය බ්‍රිතාන්‍යය වෙන්දේසියකදී පවුම් නව ලක්ෂයක් හෙවත් රුපියල් මිලියන 185ට අධික වාර්තාගත මිලකට අලෙවි වී තිබේ. 

ටයිටැනික් නෞකාවේ සංගීත කණ්ඩායමේ ප්‍රධානී වොලස් හාට්ලිට අයත් එම වයිලිනය සොයා ගැනීමෙන් පසු ඔහුගේ පෙම්වතියට භාරදී තිබුණි. 

එය වෙන්දේසි කිරීමට තීරණය කර තිබුණ ද වසර 7ක් පමණ කාලයක් තිස්සේ එම වයලීනය ටයිටැනික් නෞකාවේ තිබී සොයාගත් වයිලිනය ද යන්න පිළිබඳ වාද විවාද පැවතුණි. 

ටයිටැනික් නැවේ එවකට 7 දෙනෙකුගෙන් යුත් සංගීත කණ්ඩායමේ ප්‍රධානී වෝල්ස් හාට්ලි නැමැත්තා විසින එය වාදනය කළ බව සඳහන්ය. 

1912 අප්‍රේල් මස 15 වැනිදා අයිස් පර්වතයක හැපී මුහුදු බත් විය. 

ඒ ටයිටැනික් නැවේ සිය මංගල ගමනේදීය. 

ඉන් එහි සිටි මගීන් 1500ට අධික සංඛ්‍යාවක් මියැදුණි. 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos