කොළඹ ප‍්‍රධාන පෙලේ බාලිකා විදුහලක උසස් පෙල සිසුවියක නුගේගොඩ සිය නිවෙසේදී ගෙල වැලලාගෙන මියගොස් ඇතැයි මිරිහාන මූලස්ථාන පොලීසිය පවසයි.
මෙලස සිය දිවි හානි කරගෙන ඇත්තේ නුගේගොඩ ස්ටැන්ලි තිලකරත්න මාවතේ පදිංචිව සිටි මොහොමඞ් සුමේසා රසාරි නම් යුවතියකි.