ඉන්දියාවේ - කොල්කටා නුවර කාන්තා විදුහලක බාලාංශ ශ්‍රේණියේ ළමයෙකු ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයාවන් විසින් එහි වැසිකිලියක අගුල් ලා සිටියදී මියගිය පුවතක් ඉන්දීය මාධ්‍ය අද වාර්තා කළේය.
ශිෂ්‍යාවගෙන් රුපියල් 100 ක මුදලක් ඉල්ලා එය නොදුන්විට ඇය වැසිකිළියේ සිරකොට තිබේ.
මෙම පුවතත් සමඟ මියගිය ශිෂ්‍යයාවගේ දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් විදුහලට පැමිණ කළහකාරි ලෙස හැසිරුණු බව සඳහන්වේ.
විදුහල්පතිනිය මෙම සිද්ධිය නිසා ඉල්ලා අස්වී ඇති අතර දැන් ඇය අත්අඩංගුවට ගෙන තිබේ.






