ප්‍රවීන නළු ජැක්සන් ඇන්තනි ගේ පුතෙකු යැයි කියන අයකු විසින් පවත්වාගෙන යන ෆේස්බුක් ගිනුමක් මගින් ජනපි‍්‍රය සිනමා හා ටෙලි නිළියකව සිටි සසන්ති ජයසේකරගේ ඡායාරූපයකට අසභ්‍ය චර්චනයක් (Comment) දැමීම හේතුවෙන් ඇය උරණව සිටින පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා
එසේ තමාගේ ඡායාරූපයකට අසභ්‍ය චර්චනයක් (comment) යෙදුවේ ප්‍රවීන නළු ජැක්සන් ඇන්තනිගේ පුතු නොවන බවත් ඔහුව සැක කිරීම වැරදීමක් නිසා සිදුවූ බවත් සසන්ති සිය ෆේස්බුක් ගිනුමට ඡායාරූපයක් මුදාහරිමින් පවසා තිබෙනවා.
එම ඡායාරූපය හා විස්තරය පහතින්
ඉන් තමා පාඩමක් උගත් බවද ඇය පවසා තිබෙනවා. එමගින් සිත් වේදනාවක් ඇති වූයේ නම් ඊට කනස්සල්ලද ඇය විසින් පළකරතිබෙනවා.

එසේම ඇයට යහපත් චර්චනයන් (comment) යොදා දීර්ඝ වශයෙන් සහයෝගය ලබාදුන් මිතුරන්ට හා රසිකයන්ට සිය ස්තූතියද පුදකරතිබෙනවා. භානුක ඇන්තනි යන නමින් මෙම චර්චනය (comment) සසන්තිගේ ඡායාරූපයට යොදා තිබුනා.
සිද්ධිය සම්බන්ධයෙන් කිපුණු සසන්ති ඔහුට මෙවැනි චර්චනයකින්ම (comment) " ජැක්සන් ඇන්තනිගේ පුතු මේ බානුක ඇන්තනි, තාත්තා ජැක්සන් ඇන්තනි වගේම අඥාන මොඩයෙක්. ඔහුගේ තාත්තා හිතා ඉන්නේ ඔහු ශ්‍රී ලංකාවේ රජු බවයි. ජීවිතයෙන් පරාජිතයෙක්.
ඔබ සුදු සම ඇත්තන්ට මනාප නැත්නම් ඔබ එක්සත් රාජධහනියේ සිදු කරන්නේ අහවල්.... එකක්ද ? (This banuka Anthony is Jackson Anthony's son stupid idiot just like his dad. Thinking his dad is the king in Srilanka. Get a life loser. If you don't like the white people what the f... You doing in uk??) " යැයි පිළිතුරු ලබාදීතිබුනා.