පෙම්වතියගේ අඩි එකහමාරක් වූ දිගු වරලස කපා දැමූ අපූරු පෙම්වතකු කුරුවිට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
බස් රථයකදී මේ ආදරවන්තයන් දෙදෙනා ගමන් කරමින් සිටියදී බහින් බස්වීමක් දුරදිග යෑමෙන් පෙම්වතා පෙම්වතියගේ කොණ්ඩය කතුරකින් කපා දමා ඇතැයි පොලිස්
පරීක්ෂණවලදී හෙළිවිය.
තරුණ පෙම්වතුන් යුවළ එකම ඇඟලුම් කම්හලක සේවය කරමින් සිටි අය වෙයි.
මේ සිදුවීමෙන් පසු විරසක වූ පෙම්වතිය පෙම්වතාට එරෙහිව කුරුවිට පොලිසියේ පැමිණිල්ලක් කොට තිබේ.