-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ගාල්තැන්න නමැති දේවාලයේ දේවගැතිවරයෙකු ලෙස හඳුන්වාගන්නා ගාමිණී ආනන්ද නමැත්තා රුපියල් කෝටියක් පමණ වටිනා තම රත්රන් මාලය යම් පුද්ගලයෙකු විසින් වංචා සහගත ලෙස ලබාගෙන ඇති බවට තලාතුඔය පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

පොලිසිය පැවසුවේ කිලෝග‍්‍රෑම් එකක් පමණ බරැති එම රත්රන් මාලය තමන් ගම්පොළ ප‍්‍රදේශයේ පුද්ගලයෙකුට ලබාදුන් බව පැමිණිල්ලේ සඳහන් කර ඇති බවයි.

අදාළ පුද්ගලයාගෙන් ගාමිණී ආනන්ද නමැත්තා රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාගෙන ඇතැයිද පොලිසිය පැවසුවා.

කෙසේවෙතත් දේවගැතිවරයෙකු ලෙස හඳුන්වාගන්නා ගාමිණී ආනන්ද නමැත්තා සිය ගනුදෙනුව කළ පුද්ගලයා පිළිබඳ කිසිදු තොරතුරක් නොදන්නා බවද පොලිසිය සඳහන් කළා.

තම රන් මාලය ලබාගැනීමට ගාමිණී ආනන්ද නමැත්තා පොලිසියේ පිළිසරණ ඉල්ලා සිටින බවද ප‍්‍රකාශ කෙරුණා. 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos