-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

Facebook වෙබ් අඩවියේ ඇතිවී තිබෙන තාක්ෂණික දෝෂයක් නිසා එය භාවිතා කරන බොහෝ පිරිසකට එයට ඇතුළු වීමට නොහැකිවී ඇතැයි වාර්තා වේ.
මේ පිළිබඳව වාර්තා කරන “හින්දුස්තාන් ටයිම්ස්“ සඳහන් කරන්නේ මෙම ගැටලුව අද ඇතිවූ බවත් මේ වනවිටත් එය නිවැරදි කිරීම සඳහා Facebook කටයුතු කරමින් සිටින බවයි.
සිදුවන අපහසුතාවය පිළිබඳව Facebook සිය කණගාටුවද පළකර තිබෙන බවත් ඉතාමත් ඉක්මනින්ම ගැටලුව නිරාකරණය කිරීමට හැකියැයි වාර්තා වන බවත් එහි වැඩිදුරටත් සඳහන් වේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos