සුපිරි නළු පෝල් වෝකර් අනතුරට අනතුරට ලක්වු මෝටර් රථය පැදවු පුද්ලගලයාගේ බිරිද Porsche මෝටර් රථ සමාගමට එරෙහිව නඩු පවරයි.
ඇය සදහන් කර ඇත්තේ සිය සැමියා සහ පෝල් වෝකර් රැගත් Porsche මොටර් රිය දෝෂ සහිත එකක් බවයි.
පෝල් වෝකර් රැගත් මෝටර් රිය පැදවුයේ ඔහුගේ ව්‍යාපාරික මිතුරා වන රොජර් රෝඩ්ස් විසිනි.ඔහුගේ බිරිද ඊයේ ලොස් ඇන්ජලීස් අධිකරණය හමුවේ නඩුවක් ගොනුකරමින් සදහන් කර ඇත්තේ එම වාහනයේ සස්පෙන්ෂන් පද්ධතියේ වු දෝෂයක් අනතුරට හේතුවී ඇති බවයි.සිය සැමියා එම මෝටර් රිය පැයට කිලෝමීටර් 88 ක වේගයෙන් පදවමින් සිටියදී අනතුරට ලක්වු බවත් එය කිසිසේත්ම අනතුරු දායක වේගයක් නොවන බවත් ඇය නියයි.
පසුගිය නොවැම්බර් මාසයේ දී මෙම අනතුර සිදුවු අතර එයින් "Fast and Furious" නළු පෝල් වෝකර් සහ ඔහුගේ මිතුරා ජීවිතක්ෂයට පත්විය.