-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

Nov 12

සඳුදා (11) අළුයම ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර තට්ටු නිවාස සංකීර්ණයක් අසලදී ඉරාන ජාතික සංගිතඥයින් ‍ හතර දෙනෙකුට වෙඩි තබා ඇති අතර ඉන් තිදෙනෙකු එම අවස්ථාවේම ජීවිතක්ෂයට පත් වී ඇත. මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත්තේ මියගිය සංගීතඥයින්ගේ එකතුවෙන් බිහිකර තිබූ ‘යෙලොඩෝග්’ නැමැති සංගීත කණ්ඩායමේ සිටි තවත් ගිටාර් වාදකයකු විසින්ය. ඔහු අලි අක්බාර් මහම්මදී රාෆී නැමැති ඉරාන ජාතික සංගිතඥයෙකි. අනතුරුව ඔහුද එම ගිනි අවියෙන් වෙඩි තබාගෙන දිවිනසා ගෙන ඇති අතර ඔහුගේ සිරුර තට්ටු නිවාස සංකීර්ණයේ දෙවැනි තට්ටුවේ වැටී තිබී පොලිසියට හමු විණැයි නිව්යෝක් පොලිසියේ ප්‍රකාශක ජෝන් මැකාර්ති පවසයි.

විසිනව හැවිරිදි අලි අක්බර් නියැලී සිටි සංගීත කණ්ඩායමෙන් ඉවත් කිරීම නිසා ඔහු අසහනයෙන් සිට ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. මෙම පුද්ගලයා තමන්ගේ ගිටාරය බහාලන කේසයේ රයිෆලය සඟවා ගෙන පැමිණ වෙඩි ප්‍රහාරය එල්ල කර තිබෙන බව අනාවරණය වෙයි.

Share this Post Share to Facebook

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos