-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


ගාස්තු අයකරන රූපවාහිනී සමාගමක් රුපියල් මිලියන 800 කට මිලදී ගනිමින් එයට අයත් ගිගාහට්ස් 2.3 ක සංඛ්‍යාත පරාසය සිව්වන පරම්පරාවේ ස්ථාවර පුළුල් පරාස අන්තර් ජාල සේවා ව්‍යාප්ත කිරීම සඳහා යෙදීමට සූදානම් බව ඩයලොග් ආසිආටා සමාගම පවසයි.

මේ අනුව, සමාගම විසින් පවසා තිබෙන්නේ ඩයලොග් බ්‍රෝඩ්බෑන්ඩ් සමාගම ස්කයි ටෙලිවිෂන් ඇන්ඩ් රේඩියෝ නෙට්වර්ක් සමාගම මිලදී ගැනීම සඳහා ගිවිසුමකට එළඹුණු බවයි.

මෙම මිලදී ගැනීමෙන් පසුව මෙම සමාගම ඩයලොග් බ්‍රෝඩ්බෑන්ඩ් සමාගම යටතට පත්වන අතර මේ සඳහා විදුලි සංදේශ නියාමන කොමිසමේ අවසරය හිමිව ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos