මර්වින් සිල්වා මහතා අද පෙරවරුවේ අනුරාධපුර මහාධිකරණයට පැමිණ සිටියේ ය.
එප්පාවල, කැකිරාව හන්දියේ පැවැති මැතිවරණ ප‍්‍රචාරක වේදිකවට බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කර දෙදෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණයේ විභාග වන නඩුවක සාක්ෂි ලබාදීම සඳහා අමාත්‍යවරයා මෙසේ පැමිණි බව වාර්තා වේ. පැමිණිල්ලේ සාක්ෂිකරුවකු ලෙස අමාත්‍යවරයා එහිදී පෙනී සිටියේ ය.