-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


ඩීසල් ලීටරයකට රුපියල් 06ක බද්දක්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාව (සිපෙට්‌කෝ) සහ ඉන්දියන් තෙල් සමාගම (අයිඕසී) අලෙවි කරනු ලබන සෑම ඩීසල් ලීටරයකටම රජය රුපියල් හයක බද්දක්‌ ජුලි 01 වැනිදා සිට පනවා තිබෙනවා


ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති චන්දිම වීරක්‌කොඩි මහතා කියා සිටියේ මෙම බද්ද නිසා පෙට්‍රල් හෝ ඩීසල් මිල කිසිසේත්ම ඉහළ නොදමන බවයි. ඒ කොළඹ ඊයේ (13) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

ඩීසල් ලීටරයකින් සංස්‌ථාවට රුපියල් දාහතක ලාභයක්‌ දැනටමත් තිබෙන බවත් ඉන් රුපියල් හයක්‌ බදු වශයෙන් රජයට ගෙවීම ප්‍රශ්නයක්‌ නොවන බවත් අමාත්‍යවරයා පැවසුවා

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos