බදුල්ල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර තේනුක විදානගම විසින් සිදුකල ආරාධනයක් අනුව නුවර ප්‍රදේශයේ තරුණ මන්ත්‍රීවරයෙකු ඌවේ ජන්දය සඳහා සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරය ශක්තිමත් කිරීමට ගොස් ඇත.
නමුත් සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරය ශක්තිමත් කිරීමට ගිය එම මන්ත්‍රීවරයා සිට ඇත්තේ ඇල්මැරුණු ස්වභාවයකිනි.
එම ඇල්මැරුණු ස්වභාවය නැතිකිරීම උදෙසා තේනුක විසින් දකුණේ සිට දේශපාලනයටද සම්බන්ධ සුරූපී නිලියක් බදුල්ලට ගෙනවිත් දී තිබේ.
එම නිළියගේ ආගමනයත් සමග එම මන්ත්‍රීවරයා පණ ගසා ඇති අතර නැවතත් ජන්ද කටයුතු සඳහා සක්‍රීයව දායක වී තිබේ.
බදුල්ල එක්සත් ජාතික පක්ෂයේ මහ ඇමති අපේක්ෂකයාගේ බිරිඳ හට සුළු අනතුරක් සිදුව රෝහල් ගතකල අවස්ථාවේ පවා මෙම නිළිය ඇයගේ සුවදුක් විමසීමට පවා කාරුණික වී තිබේ.