පසුගියදා 47 හැවිරිදි වෛද්‍යවරියක් විසින් තරුණ කම රැක ගැනීම සඳහා බම්බලපිටියේ පිහිටි රූපලාවන්‍ය ආයතනයට ඒ සඳහා රුපියල් ලක්ෂයක් ලබා දී ඇතැයි හෙළිව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර කර සිටින සැකකාර වෛද්‍ය නිමල් ගමගේ මහතා ගෙන් කල ප්‍රශ්න කිරීම්වලින් මේ බව හෙළිව ඇත.
එම ආයතනයට මෙට ප්‍රසිද්ධ නළු නිළියන්ද ඉහල මිල ගණන් ගෙවා රූපලාවන්‍ය සැත්කම් කරගෙන ඇතැයිද හෙළිව ඇත.