-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

පසුගිය කාලය පුරා රජයේ ක්‍රියාපිළිවෙත දිගින් දිගටම විවේචනය කල ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍යය විමල් වීරවංශ හා ජනපති අතර සුහද හමුවක් පසුගියදා සිදුව ඇතයි වාර්තා වේ.

ආණ්ඩුව විවේචනය කිරීමෙන් අනතුරුව අමාත්‍යයවරයා ජනපතිවරයා මුණ ගැසී නොතිබුණු අතර ජාතික නිදහස් පෙරමුණේ පක්ෂ සමුළුවේදී සම්මතවූ යෝජනා 12 ක් පිලිබඳ සාකච්චා කිරීමට ජනපතිවරයාගෙන් දිනයක් ඉලාගෙන තිබුණි.

ඒ අතරතුරේ යෙදුනු මෙම හමුව සිදුවුයේ කේ.ඊ. ඊබට් සහ සමාගමේ 70 වන සංවත්සර උත්සවය අතරතුරදීය, එහිදී විමල් වීරවංශ අමාත්‍යවරයා සමග සුහදව කතාවක නියැලුණු ජනපතිතුමා පවසා ඇත්තේ "අද නම් හොරා අතටම අහුවුනා" යනුවෙනි. 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos