-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මුල්‍ය ආයතනවල ආරක්ෂක නිලධාරීන්ට ගිනි අවි ලබා දී තිබෙන්නේ ප‍්‍රදර්ශන භාණ්ඩයක් ලෙස ළඟ තබාගෙන සිටීමට නොවන බවත් අවශ්‍ය වෙලාවට කි‍්‍රයාත්මක කිරීමට බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිතීඥ අජිත් රෝහණ මහතා සදහන් කරයි.
බැංකු සහ මූල්‍ය ආයතන වල ආරක්ෂාවට යොදවා සිටින ආරක්ෂකයින් ආරක්ෂාව ගැන සොයා බලනවා වෙනුවට දොරවල් අරින්න වහන්නත් වාහන නැවැත්වීමටත් ඉඩ සලසා දෙන පුද්ගලයන් බවටත් පත්ව ඇති බවත් ඇතැම් මූල්‍ය ආයතන තම ආයතනයේ ආරක්ෂාව සම්බන්ධයෙන් නිසි තැකීමක් නොකරන බවත් ඔහු පවසයි.

තම ආයතනය ඇතුළත ආරක්ෂක කැමරා සවිකර ඇති ඇතැම් බැංකු සහ මූල්‍ය ආයතන පිටත ආරක්ෂාවට කිසිදු වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කර නැති බවද අජිත් රෝහණ මහතා වැඩිදුරටත් කියා සිටී.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos