-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


ගල්කිස්ස දුම්රිය ස්ථානය ඉදිරිපිට නවතා තිබු බස් රථයක ගින්නක් හටගෙන තිබේ‍. 

පොලීසිය හා දෙහිවල, ගල්කිස්ස මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කර ඇත.

පානදුර - කොටුව අතර ධාවනය වන බස් රථයක් මෙලෙස ගිනිගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය. 

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මේ සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි. 

ඊයේ රාත්‍රී 11.00ට පමණ මෙය සිදුව ඇත.‍ 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos