දරු ප්‍රසූතියක් සදහා බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ 32 හැවිරිදි කාන්තාවකගේ මරණය අදාළ වාට්ටුවේ රෝහල් කාර්ය මණ්ඩලයේ වරදින් සිදුවූවක් බවට ඇගේ ස්වාමිපුරුෂයා විසින් බදුල්ල පොලිසියට හා රෝහල් අධ්‍යක්ෂවරයාට පැමිණිලි කර තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ උඩකොහොවිල - ලන්දේවෙල රබර්වත්ත කොටසේ පදිංචි ප්‍රදීපිකා නිලන්ත මහත්මියයි.