-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මීටියාගොඩ ගල්දුව පොත්තාවල පාර පොදු ළිද අසලදී කාන්තාවක් ගෙල කපා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඇයගේ ස්වාමිපුරුෂයා සැකපිට පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 32ක්වූ වරාවිට වත්ත” මගවෙල” මීටියාගොඩ පදිංචිකාරියකි. මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත‍්‍රාත් පරීක්‍ෂණය පවත්වා ඇති අතර පශ්චාත් මරණ පරීක්‍ෂණය බලපිටිය රෝහලේදී පැවැත්වීමෙන් පසු සිරුර ඥාතීන්ට භාරදී ඇත. සැකකරු අද දින බලපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

අනියම් සම්බන්ධතාවයක් හේතුවෙන් ඇතිවූ සැකය මත මෙම ඝාතනය සිදුව ඇති බවට අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි. මීටියාගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week