-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කාලයක් තිස්සේ බිරිය නිවෙසේ නොමැති අවස්ථාවක් බලා තම 15 හැවිරිදි දියණියගේ පපු ප්‍රදේශය හා ඇ`ගපත අතගාමින් අයුතු යෝජනා කිරීමට පුරුදුව සිටි බව කියන පියකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන ඇති බව වැලිගම පොලිසිය පවසයි.
සැකකරු 34 හැවිරිදි තිදරු පියෙකි. වඩු කාර්මිකයකු ලෙස රැකියාව කරන්නෙකි.
පියාගෙන් දිගින් දිගටම සිදුවන අතවර තවදුරටත් ඉවසනු නොහැකිව දැරිය මවට පැවසීමෙන් පසුව මව දැරියද සමග වැලිගම පොලිසියට පැමිණ පැමිණිලි කර තිබේ.
සැකකරු අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ වැලිගම පොලිසිය භාරව සිටින සහකාර පොලිස් අධිකාරි කාවින්ද පියසේකර මහතාගේ උපදෙස් අනුව හා වැලිගම වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්ෂක එස්. එන්. කාරියවසම් මහතාගේ මෙහෙයවීමෙන් ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති කාන්තා පොලිස් සැරයන් ටී. ජී. ඩල්සි කල්‍යාණි (1187), කාන්තා පොලිස් කොස්තාපල්වරියක් වන කේ. ඩී. අයි. ඩබ්. ඕෂධී (475), ප්‍රියදර්ශනී (8668) යන මහත්මීන් විසිනි.
දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල් ගතකර ඇති අතර සැකකාර පියා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට වැලිගම පොලිසිය කටයුතු කරගෙන යයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos