-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

පසුගිය 08 වන දින සිට මේ දක්වා අතුරුදහන්ව පවතින MH-370 මැලේසියානු ගුවන් යානය සෙවීම මේ වන විට අතහැර දමා ඒ වෙනුවට එහි ගමන් ගත් මගීන් සෙවීමේ මෙහෙයුමක් ආරම්භ කිරීමට මැලෙසියානු බලධාරීන් තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

අතුරුදහන් ගුවන් යානය සම්බන්ධයෙන් මේ දක්වා තහවුරු කළ කිසිඳු සාක්‍ෂිකයක් මෙතෙක් ලැබී නැති අතර ඉන්දීය සාගරයේ දකුණු කලාපය මූලික කරගෙන තව දුරටත් සෝදිසි කිරීම් සිදු කෙර්.

මේ අතර නාසා ආයතනය සිය හබල් දුරේක්‍ෂය ආධාරයෙන් ආලෝක වර්ෂ ගණනාවක් ඈතිත් පිහිටි ග‍්‍රහලෝකවල ජීවය සොයමින් කරන සිදු කරන් පර්යේෂණය නව මට්ටමකට ගෙන ඇති අතර අගහරු හි ස්ථානගත කර ඇති කියුරියෝසිටි යානයෙන් එහි ජලය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් හෙලිවී ඇති යයි කියා ඒ මත ජනාවාස ඇති කිරීමේ සැලසුම් පිළිබඳව සාකච්චා පවත්වමින් සිටී.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos