-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මැලේසියාවේ දේශීය ගුවන් සමාගමකට අයත් යානයක පියසර කරමින් තිබියදී හදිසියේ හටගෙන තිබේ.
විදෙස් වාර්තා සඳහන් කළේ, එම යාන‍ය ගිනි ගන්නා අවස්ථාවේ එහි මැලේසියානු පාපන්දු ක්‍රීඩකයින් පිරිසක් සිට ඇති බව ය.
'ATR 72-600'නමැති යානයේ එන්ජිමේ හටගත් ගින්න හේතුවෙන් එය ආපසු සෙලංගෝහි සුබෑංග් ගුවන් තොටුපොළට ගොඩ බැස්වීමට සිදුව තිබේ.
කෙසේ වෙත ත්, එහි සිටි කිසිවෙකුට අනතුරක් සිදුව නැතැයි වාර්තා වේ.
යානයේ ගුවන් නියමුවා එහි සිටි මගීන්ගේ ජීවිත බේරාගෙන ඇත්තේ, වහා ක්‍රියාත්මක වී ගින්න හටගත් එන්ජි‍ම ක්‍රියාවිරහිත කිරීමෙනි.
එම යානයේ සිටි පාපන්දු ක්‍රීඩකයින් තමන් සහභාගි වූ තරගයක් ජයගෙන ආපසු පැමිණෙමින් සිටියදී මෙම අවදානමට මුහුණ දී ඇත.
මේ අතර, මගීන් 239 දෙනෙකු සහිත MH370 දරන යානය අතුරුදන් වීමෙන් පසු මෙතෙක් කිසිදු නිශ්චිත තොරතුරක් ලැබී නොමැත.
ඉන්පසු තව ත් යානයක සිදුවූ කාර්මික දෝෂයක් හේතුවෙන් එය සිංගප්පූරුවට හදිසියේ ගොඩබැස්වීමට සිදු විය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos