-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


අතුරුදන් වූ මලයාසියානු ගුවන් සේවයට අයත් එම්.එච්. 370 ගුවන් යානය දකුණු ඉන්දීය සාගරයට කඩා වැටී ඇති බව මලයාසියානු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් මහතා තහවුරු කළේය.
විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ දකුණු ඉන්දීය සාගරයේ තිබී කොටස් සොයා ගත් බව ය.
පසු ගිය 8 වන දා පුද්ගලයින් 239 දෙනෙකු සමග  ක්වාලාලම්පූර් සිට බීජිං දක්වා පියාසර කරමින් තිබියදී මැලේසියානු ගුවන් සමාගමට අයත් බෝයිං 777-200 වර්ගයේ එම්.එච්. 370 යානය අතුරුදන් විය.


Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos