-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ජනාධිපති මහින්ද රාජපක්‍ෂමේ ලෝකයේ ඉන්න නම වන පොහොසතා යයි ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා පැවසීය. මාතර සනත් ජයසූරිය ක‍්‍රීඩාංගණයේ පැවති ජනහමුවකදී ෆොන්සේකා මහතා මෙසේ ද පැවසීය.

‘අපි දැක්ක උතුමාණෝ රාජ තේජස කියලා පාරක් විවෘත කරා පහුගිය දවසේ. ඊට පස්සේ යනවා පාරේ අත වන වනා. තමුන්නාන්සේලාගෙන ගසා කන සල්ලි ආයේ තමුන්නාන්සේලාටම දෙනවා. මේ අධිවේගී මාර්ගය හදන්න මුදල් වෙන් කළේ මීට අවුරුදු 7-8 කට කලින්.  ඒ සල්ලි වලින් තුනෙන් දෙකක් හොරකම් කරලා.


අද අපේ රටේ තියෙන්නේ ම්ලේච්ඡු දේශපාලන සංස්කෘතියක්. මේ පාලකයා අද ලෝකේ ඉන්න 9 වැනි පෝසතා.

අතීතයේ මගෙත් හොද මිත‍්‍රයෙක්. දේශපේ‍්‍රමියා කියලා බොරු සිංහ හමක් පොරවගෙන පපුවට ගහගන්නවා. රටට ආදරයක් නැතුව තමයි හැමවෙලේම වැඩ කළේ. එකක් රට, දෙකත් රට, තුනත් රට, කිව්වට එකත් බඩ, දෙකත් බඩ, තුනත් බඩ. මේ වගේ මිනිසුන්ගෙන් රට බේරගන්න තමයි අපි තමුන්නාන්සේලගේ ආශිර්වාදය ඉල්ලන්නේ. අපි තමුන්නාන්සේලගේ ආශිර්වාදය ඉල්ලන්නේ. අපි තමුන්නාන්සේලාට පොරොන්දු වෙනවා 2015 වෙන කොට මේ රට දුෂිත පාලකයගෙන් බේර ගන්නවා කියලා’

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos