අමෙරිකාවේ හූස්ටන්හි පිහිටි මහල් නිවාස සංකීර්ණයක හටගත් විශාල ගින්නකින් දිවි ගලවා ගැනීමට එහි සිටි පුද්ගලයෙකු සමත් වී තිබේ.
ඉතා ඉක්මනින් ව්‍යාප්ත වූ එම ගින්නෙන් බේරීම සඳහා ඔහුට එක් මහලක සිට තවත් මහලක බැල්කනිය මතට පැනීමට පවා සිදු විය.
පසුව ක්‍රේන් යන්ත්‍රයක ආධාරයෙන් ඔහු බේරා ගැනිණි.