විරාත් කෝලි කියන්නේ ලංකවේ අය එතරම් කැමති කෙනෙක් නෙවේ නමුත් පසුගිය සතියේ වීරත් ලංකාවට ආවා එ එයාගේ අළුත්ම girlfriend අනුෂ්කා ෂර්මා නිසා දැන් indian media වර්තා කරනවා කෝලිට තවත් හොර love එකක් ගැන එයාගේ නම
Izabelle Liete එයා නම් කියන්නේ කෝලි ගැන එයා කතා කරන්න කැමති නැහැ කියලා