-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ශ්‍රී ලංකීය සම්භවයක් තියෙන ජනප්‍රිය ඒ වගේම ප්‍රසිද්ධ රංගන ශිල්පිණියක්නේ ජැක්ලීන් ෆර්නැන්ඩස්  කියන්නේ‍.
ඉතින් ජැක්ලීන් මේ දවස්වල  පොඩි ප්‍රශ්නයකට මැදි වෙලා ඉන්නේ.
ඒ තමයි,  ජැක්ලීන් ඉන්දියාවේ රූගත වන චිත්‍රපටි  දෙකකම එක පාර වැඩ බා‍ර අරගෙන තිබීම නිසයි.
මේ අර්බුදයට ලක්වෙච්ච චිත්‍රපට දෙක තමයි. සල්මන් ඛාන් රඟපාන “කික්” චිත්‍රපටය හා රන්බීර් කපූර් රඟපාන ‍”රෝයි” යන චිත්‍රපට.
ඒ හේතුවෙන් කික් චිත්‍රපටය හා රෝයි චිත්‍රපටය රූගතකිරීම් වල  දින පිළිබඳවද ගැටලුවක් මතු වී තිබේ‍.
කෙසේ වෙතත් “රෝයි” හි අධ්‍යක්ෂක වික්‍රම් සිං එහි නිෂ්පාදක වන භූෂන් කුමාර් සමඟ ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර, ජැකලින් වෙනුවට ‍වෙනත් නිළියක් යොදාගැනීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
නමුත් ජැක්ලීන් ‍එම චිත්‍රපටයෙන් ඉවත් නොකිරීමට ඔවුන් තීරණය කර ඇත.
කෙසේ  වෙතත් මෙම ගැටලුව සුවදව විසඳා ගැනීමට චිත්‍රපට දෙකේ අධ්‍යක්ෂකවරුන් මේ දිනවල  කටයුතු කරමින් සිටින බව ද සඳහන් වෙයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos