-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට එක් තරඟ තහනමක් පනවා තිබේ.
මේ අනුව ලබන සඳුදා නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන තරගයේ නායකත්වය දැරීමට ඔහුට අවස්තාව නොලැබේ.
එම තරගය සඳහා වේග පන්දු යවන ලසිත් මාලිංග නායකත්වයට පත් කෙරෙනු ඇතැයි විශ්වාස කෙරෙන බව කොළඹ සිටින බීබීසී වාර්තාකරු අසාම් අමීන් පවසයි.
චන්දිමාල් ගෙන් හිස් වන ස්ථානයට ලහිරු තිරිමාන්න කැඳවනු ඇති බවද ඔහු පවසයි.
බ්‍රහස්පතින්දා එංගලන්තය එරෙහිව පැවති තරඟයේදී නියමිත පන්දු වාර විස්ස යැවීම පිණිස ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත කාලයට වැඩි කාලයක් ගත කිරීම දිනේෂ් චන්දිමාල්ට තරඟ තහනම පැනවීමට හේතුවයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos