-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන ප‍්‍රවාහනය කරන බවුසරයකින් නීතිවිරෝධීව පෙට්‍්‍රල් අලෙවි කිරීමේ ජාවාරමක් දිඹුල පොලීසිය විසින් හෙළි කර ගෙන තිබෙනවා. නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ කොටගල ඛනිජ තෙල් නීතිගත සංස්ථා ගබඩා සංකීර්ණයේ සිට කැප්පෙටිපොළ ප‍්‍රදේශයේ ඉන්ධන පිරවුම්හල් වෙත අදාළ බවුසරයෙන් පෙට්ට‍්‍රල් ප‍්‍රවාහනය කරන බවයි. එලෙස රැගෙන යන පෙට්‍රල් ප‍්‍රමාණය ලීටර් 3000 ක් පමණ වනවා.
 

අදාළ බවුසර් රථයේ සහායක නුවරඑළිය, සෙන්ක්ලෙයා ප‍්‍රදේශයේදී මෙම ඉන්ධන ජාවාරම සිදුකර තිබෙනවා. ඔහු අදාළ බවුසරයෙන් පෙට්‍්‍රල් ලීටර් 25 ක් බූලිවලට පුරවා පුද්ගලයෙකුට අළෙවි කිරීමට සැලසුම් කර තිබුණා. ඉන්ධන පිරවුම්හල්වලට පෙට්‍රල් ලබාදීමේදී බවුසරයේ රහසිගත ටැංකිවල රැුස්වන ඉන්ධන මෙලෙස ඔහු විසින් අළෙවි කර ඇති බවයි විමර්ශනවලදි අනාවරණය වුණේ. සැකකරු අද හැටන් මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos