-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

අවුරුදු 13ක පාසල් දැරියක දූෂණය කර සති තුනක කාලයක් සැඟවී සිටි 30 හැවිරිදි සැකකරුවකු සපුගස්කන්ද පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන අප්‍රේල් 12 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහර මහෙස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මෙනවිය නියම කළාය.

එක්දරු පියකු වන මෙම සැකකරු දැරිය රවටා ගෙන වෙල්යායක හුදකලාව පිහිටි පැලකට ගෙන ගොස් මෙම අපරාධය සිදු කර ඇති බව සපුගස්කන්ද පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී. ජී. එස්. ආර්. සංජීව මහතා පැවැසීය.
සැකකරුවා හා දැරිය සපුගස්කන්ද ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද පොලිසිය පවසයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos