හම්බන්තොට මත්තල ගුවන්තොටුපල ප‍්‍රවේශ මාර්ගයට කඩැනු වැදු වල් අලි රංචුවක් විසින් මාර්ගයේ දුරකතන රැහැන් කණු රැසක් සහ විදුලි රැහැන් කිහිපයක් කඩා බිඳ දමා තිබේ.
මෙවන් සිදුවීම් මීට පෙරද සිදුව තිබූ අතර මෙම සිදුවීමට අදල සිරස රූපවාහිනියේ ප‍්‍රවෘත්ති විකාශණයේ කොටසක් මෙහි දැක්වේ.