-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ලබන 27 වන දින ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් විවෘත කිරීමට නියමිත කටුනායක අධිවේගී මාර්ගය හෙට සිට දින තුනක් ජනතාවට විවෘත කරන බව වරාය හා මහා මාර්ග අමාත්‍යාංශය පවසයි.

එහෙත් මාර්ගයට වාහන ඇතුළු කිරීමට අවසර නොදෙන අතර පාගමනින් ජනතාවට අධිවේගී මාර්ගයට අවතීර්ණ විය හැකි බවද අමාත්‍යාංශය දැනුම් දෙයි.

මෙම තෙදින තුල කටුනායක, සීදුව සහ ජාඇල නගර සභා විසින් විවිධ වැඩසටහන් සංවිධානය කර ඇත. කුඩා දරුවන්ට චිත්‍ර ඇඳීමේ තරග ල සරුංගල් යැවීම ඇතුළු විවිධ තරග රැසක්ද ක්‍රීඩා උත්සව, ධාවන තරග ඇතුළු තරග රැසක්ද ඊට ඇතුලත්ය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos