-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More



කපුගොල්ලෑව හොරොව්පතාන ප‍්‍රදේශයේ අවුරුදු 42ක් වන පියෙක් තම බාලවයස්කාර දියණියන් දෙදෙනා අපයෝජනය කිරීමේ චෝදනාවට වරදකරු වූ බැවින් අනුරාධපුර විශේෂ මහාධිකරණ විසින් වසර 120ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කර ඇත.

රු. දස ලක්ෂයක් බැගින් වූ රුපියල් විසිලක්ෂයක වන්දි මුදලක් දැරියන් දෙදෙනාට සහ රු. 25000ක් බැගින් වූ රු. පනස්දහසක දඩයක් ද නියම කළ අතර අදාල පියාට එය ගෙවීමට නොහැකි බව පැවසීම නිසා මෙලෙස වසර 120ක සිර දඬුවමක් නියම විය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos