විවාහක රූ රැජින බවට පත් ශ්‍රීමාලි ෆොන්සේකාට නිතර ට්‍රැක් මාරුවන බව අප වෙත වාර්තා වෙනවා.
ඇයට මෙසේ ට්‍රැක් මාරුවන්නේ වයස අවුරුදු 19 දී සිට බවද පැවසෙනවා.
ශ්‍රීමාලි ඒ කාලයේ අමතර පංතිවලට ගියේ කෝච්චියේලු. ඇගේ අමතර පංතිය තිබුණේ මීගමුවේ වුවත් ඇයට ට්‍රැක් එක මාරුවී වේයන්ගොඩට ගිය දවසේ සිට මේ දක්වාම එසේ පාරවල් මාරුවෙන එක ඇයට පුරුද්දක් වෙලා තිබෙන බව තව දුරටත් අප වෙත වාර්තා වෙනවා.
රට රටවල පාරවල් විතරක් නොව ඇයට ගමේ පාරවලුත් මාරුවෙන බවපැවසෙනවා. අය වසර 27 කට පසු ආසියානු විවාහක රූ රැජන කිරුළ දිනා ගැනීමට සමත්වූවා.
මීට පෙර විවාහක විශ්ව රූ රැජන ලෙස කිරුළ පැළැඳීමට සමත්ව සිටියේ වත්මන් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝසි සේනානායකය.