-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ජනාධිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරියකු යයි පැවසෙන ගායකයකු, කාන්තාවන් ස්නානය කරන අයුරු වීඩියෝගත කර ඇති බවට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ දී කරුනු අනාවරණය විය.

තලංගම පොලීසිය ගොනුකල පැමිණිල්ලක් විභාගයට ගත් අවස්ථාවේ මෙම කරුණු හෙළිදරව් විය.

එම ගායකයාගේ පවුල හා ඔහු වෙසෙන පැලවත්ත ප්‍රදේශයේ පවුල් කිහිපයක් අතර කලක පටන් පවතින ආරවුලක් නිසා ප්‍රදේශයේ සාමය කඩවන බවට ද තලංගම පොලීසිය අධිකරණය හමුවේ කරුණු ගොනුකර තිබිණ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos