-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ශ‍්‍රී ලංකාව ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායම අතර බටහිර ඉන්දීය කොදෙව්හි පැවැත්වෙන තුන්කොන් එක්දින තරඟවලියේ ඊයේ පැවති තරඟායන් ශ‍්‍රී ලංකාව පරදා ලකුණු 81ක ජයක් ලබා ගන්නට ඉන්දීය කණ්ඩායම සමත් විය.

වර්ෂාව නිසා තරඟය ආරම්භයේදීම බාධා ඇතිවූ අතර මුලින් පන්දුවට පහර දුන් ඉන්දීය පිල පන්දු වාර 29ක් තුලදී කඩුළු 03ක් දැවී ලකුණු 11ක් රැස් කලහ.

ඩක්වට් සහ ලූවිස් ක‍්‍රමය අනුව පන්දු වාර 26කදී ලකුණු 178ක ඉලක්කයක් ඉන්දීය පිලට හිමි වූ අතර ශ‍්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 24.4කදී සියල්ලන් දැවී ලබා ගත්තේ ලකුණු 96ක් පමණි.

මෙම තරඟයේ ප‍්‍රතිඵලයත් සමඟ තරඟාවලියේ අවසන් තරඟයට බටහිර ඉන්දීය කොදෙවු පිල ඉවතට ඇද දමමින් ඉන්දියාව හා ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා සිටී.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week