වැලමිට කළු වෙලා කැතවෙලාද? න්‍ය හරි යට හොයල බලල සත්තුවක් නොකලොත් අපි කාගෙත් වැලමිට දනහිස් ටිකක් කළුවෙනවා.. වේලිලා පරණ වෙලා වගේ වෙනවා..
ඉතින් මේකට උත්තරනම් ඕන තරම් දැන් වෙළඳ පොළේ තියෙනවා.. ඒත් ඇයි හැම එකටම කඩේට දුවන්නේ.. ලේසිම පහසුම දෙයක් ඔයාලගේ ගෙදර තියෙනවනේ..
ඒ දෙහි. උයල ඉවර උනාම දෙහි ලෙල්ල අරං වැල මිටේ දනහිසේ අතුල්ලන්න..
දවස් හතරක් පහක් දිනපතා විනාඩි 10ත් 15 ත් අතර කාලයක් එහෙම දෙහි යුශ ස්වල්පයක් ඇතිල්ලීමෙන් එම ප්‍රදේශයෙ ඇති අවපැහැ ගැන්වුණු සම ඉවත්වෙලා සම සාමන්‍ය පැහැය අලුත් පාටක් ගනියි..එහෙම උනා කියලා දෙහි ලෙලි හැමදාම මූණේ අතුල්ලන්නහෙම යන්න එපා