ගුවන් විදුලි නිවේදකයා
මාතර බන්ධනාගාරයෙහි රැඳවියකු ඊයේ (19 දා) උදැසන ගෙල වැලලාගෙන දිවි හානි කරගෙන තිබුණා.මාතර ප්‍රදේශයේ ප්‍රකට ප්‍රාදේශිය ගුවන් විදුලි නාලිකාවක නිවේදකයෙකු ලෙස සිටි සමයේ 2011 වසරේදී එම නාලිකාවේ ළමා වැඩසටහනක පටිගත කිරීම් සදහා පැමිණි 14 හැවිරිදි පාසල් සිසුවියක රවටා ඇතුළකට රැගෙන ගොස්
දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම නිවේදකයා චෝදනා ලැබ සිටියා. ඔහු එම චෝදනාවන්ට අධිකරණයේදී වරදකරුවූ අතර මීට සතියකට පමණ පෙර ලබාදුන් තීන්දුවට අනුව බරපතල වැඩසහිතව වසර 12 මාස 3 ක සිර දඩුවමකට ලක්කරනු ලැබුවා.
ශ්‍රී ලංකාවේ පැවැති 2013 පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායකයින්ගේ රැස්වීම (CHOGM) සංවිධානය කිරීමට එක්වූ හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රීනී හා නිළියක වන අනර්කලී ආකර්ශා සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීමට මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාසයේ නිලධාරීන් දෙදෙනෙකු ඇමරිකාවට යාමට සූදානම්වන බව වාර්තා වේ.
ඒ අනර්කලී මේවන විට පදිංචිව සිටින්නේ ඇමරිකාවේ බැවිනි.

සමාජ වෙබ් අඩවි ජාලවල ඉමහත් ආන්දෝලනයට ලක්‌වූ රුපියල් ලක්‍ෂ දොළහක මූල්‍ය වංචාව පිළිබඳ සිද්ධිය අපි ගිය සතියේ පාඨක ඔබට හෙළිදරව් කෙරුවෙමු. එහිදී කියෑවුණේ මෙරට නිළියක් සහ මෝස්‌තර නිරූපණ ශිල්පිනියක් යෑයි කියාගත් තාරු බෝගොඩ නමැති තරුණිය එංගලන්තයේ වෙසෙන සුරංග නමැති තරුණයාගෙන් ගංවතුරින් විපතට පත්වූ දරුවන්ට ආධාර කිරීමට යෑයි පවසා එම මුදල ලබාගත් බවයි.
යාපන විශ්වවිද්‍යාලයේ සිංහල සිසුන් ඉවත් කරයි
බෙදුම්වාදී පාහර කොටි හිතවාදි සිසුන්ගේ තර්ජන හමුවේ යාපන විශ්වවිද්‍යාලයේ සියලුම සිංහල සිසුන් ඊයේ රාත්‍රීයේම යාපනයේන් පිටකර යැවිමට යාපන පොලිසිය කටයුතු කර තිබේ.ඊයේ ඇතිවු ගැටුමේන් පසුව පොලු රැගත් දමිළ කොටි හිතවාදි සිසුන් සිංහල සිසුන් නවාතැන් ගෙන් සිටින ප්‍රදේශයේ නිරන්තර ගෑවසිම හේතුවෙන් එම ස්ථාන වල ආරක්ෂාව සදහා පොලිසිය යොදවා තිබේන අතර ඊයේ රාත්‍රියේම සිංහල සිසුන් සහ ආචාරවරුන් සියලුම දෙනා අතිරේක බස් රථ ගෙන්වා යාපනයෙන් පිටත් කර තිබේ.

ඊට අමතරව තරුණ සේවිකාවන් රැසක් බැංකුව අත්හැර ගිහින්
මෙරට නේෂ්න් ට්‍රස්ට් බැංකුවේ ගිණුම් පවත්වාගෙන ගිය ඉහළ සමාජයේ කාන්තාවන් විශාල පිරිසක්, කාන්තාවක ලිංගික සූරාකෑමකට ලක් කිරීම සම්බන්ධයෙන් එම බැංකු පාලනාධිකාරියට විරෝධය දක්වා ඔවුන්ගේ ගිණුම් ඉවත් කරගැනීම සිදු කරමින් පවතින බවත් වාර්තාවේ.
මේ අතර නේෂ්න් ට්‍රස්ට් බැංකුවේ ඉහළ නිළධාරියකු හා කනිෂ්ඨ නිළධාරිනියක අතර එම බැංකු පරිශ්‍රය තුලදී වූ කාම සම්බෝගයක් පිලිබද වීඩියෝ පට කිහිපයක් සමාජ ජාලාවල පසුගිය දින කිහිපයේදී සංසරණය වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්බ කර ඇති බව වාර්තාවේ. ජංගම දුරකතනයකින් පටිගත කළ එම වීඩියෝ පට අන්තර් ජාලයට මුදා හැරි සහ එය බෙදාහැරි පුද්ගලයන්ට එරෙහිව ඉදිරියේදී නීති මගින් කටයුතු කරන බව එම දෙපාර්තමෙන්තුවෙන් ලැබෙන තොරතුරු සනාත කරයි.