උඩු ගුවනේදී තටුවක කොටසක් කැඩී ගිය ගුවන් යානයක් ලන්ඩනයේ සිටි ගුවන් තොටුපලට නිරුපද්‍රිතව ගොඩ බස්වයි.
Avro RJ85 වර්ගයේ මෙම ගුවන් යානය මගීන් 61 දෙනෙක් සමගින් ලන්ඩනයේ සිටි ගුවන් තොටුපලින් ගුවන් ගත කර මිනිත්තු කිහිපයකින් එහි තටුවක යම් ශබ්දයක් ඇසී ඇති අතර විපරම් කිරීමේදී හෙළිව ඇත්තේ තටුවක කොටසක් බිදී යාමක් සිදුවෙමින් පවතින බවයි.
මේ නිසා මෙම ගුවන් යානය නැවත නිරුපද්‍රිතව ගොඩ බස්වා ඇති අතර පසුව යානය අළුත්වැඩියා කර යළි ගුවන්ගත කරවු බව වාර්තා වෙයි.