කොළඹ - කටුනායක ලෝටස් මාර්ගයේ ක්‍රියාත්මක වූ බස් රථයක රියදුරෙකු එම මාර්ගයට බුලත් කෙල ගැසීමේ වරදට අද රුපියල් 1500 ක දඩයක් නියම විය.
එස්.එම් ගුණදාස නමැති රියදුරෙකුට මෙලෙස දඩ නියම කෙරිණ. පසිගිය දිනක කොළඹ - කටුනායක මාර්ගයේ බස් රථය ගමන්කරමින් තිබියදී ඔහු මෙලෙස මාර්ගයට බුලත් කෙල ගසා ඇත. කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් දඩ මුදල නියම කර ඇත.
පාරට කෙල ගැසූ රියදුරෙකුට දඩ
2014-05-12T17:05:00+05:30
Unknown
Gossip|gossip lanka|Gossip Lanka News|


