-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කැබිනට් අමාත්‍යවරයෙකු සිය දියණිය වෙනුවෙන් අමෙරිකාවෙන් අමෙරිකානු ඩොලර් මිලියනක් පමණ වටිනා නිවසක් මිලට ගෙන ඇතැයි තොරතුරක් ලැබුණා.

ශ‍්‍රී ලංකා මුදලින් එහි වටිනාකම ආසන්න වශයෙන් රුපියල් කෝටි 14ක්.

එවැනි මුදලක් අමෙරිකාවේ ආයෝජනය කරන්නෙකුට එරට පුරවැසිභාවය ලබා ගැනීමට ද ඉහල අවස්ථාවක් හිමිවනවා.

අදාල අමාත්‍යවරයා අමෙරිකාවට ගොස් ඇත්තේ දැනටමත් එහි වෙසෙන සිය දියණිය හමුවීම සඳහායි.

එම සංචාරය නිමවා ඔහු අද පෙරවරුවේ ශ‍්‍රී ලංකාවට පැමිණි බවටද අප වෙත තොරතුරු ලැබුණා.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos